තුන් ලෝකෙන් එහාට යන්න ගිහින්


අලවතුගොඩ ගෙදර  සුපිරි ආකාරයට ගංජා උරමින් සිටි බව කියන සිව් දෙනෙක් අලවතුගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.