උතුරේ තව දැරියක කෙළෙසලා


කිලිනොච්චියේ පරන්තන්හි හත් හැවිරිදි පාසල් සිසුවියක කෙළෙසූ බව කියන 15 හැවිරිදි ළමයකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

දැරිය යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීට ඉදිරිපත් කළ බවත්, ඇගේ ප්‍රකාශ අනුව අඩු වයසේ පසුවන තවත් කිහිප දෙනකු ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.

12[1] 13[1] 14[1] 15[1] 17[1]