2009 වසරේ ඇරඹි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා නවත්වන ලෙසත් පෙබරවාරි සිට මැයි දක්වා මහපොළ ශිෂ්‍යාධාර මුදල් නොලැබීමට විරෝධය පළ කරමිනුත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (28) කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිට පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක






