හැටන් - දික්ඔය නගර සභා ලේකම්වරිය ඇතුළු 25 දෙනෙක් අද වරුවක නිවාඩු ලබා ලිපිකාරිණියකගේ මගුල් ගෙදර යාම නිසා පොදු වැඩ සියල්ලම අඩාල විය.
සේවකයෝ තිදෙනෙක් පමණක් කාර්යාලයේ රැඳී සිටියහ.
විශාල පිරිසක් මෙසේ එකවර නිවාඩු ගැනීම වරදක් බවත් පළාත් පාලන නිලධරයෝ කියති.