පාර මාරු වූ කත පස්සෙම මරුවා ඇවිල්ලා


ගම්පහ ඉඳිගොල්ල හංදියේ පාර මරු වෙමින් සිටි කාන්තාවක (74)යතුරු පැදියක හැපී මිය ගිය බව පොලිසිය කියයි.

යතුරුපැදිකරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.