පවුලේ අය සමග නුවරඑළියේ අවන්හලකට ගිය පුද්ගලයකු ප්‍රයිඩ් රයිස් ඇනවුම් කළේය. කංකුන් ව්‍යාංජනයක්ද එයට අඩංගු විය.
දියත
කුමාර් ගුණරත්නම්ගේ නමත් පෙරටුගාමී ලැයිස්තුවේ
පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් කැර ඇත්තේ එහි දේශපාලන මණ්ඩල සභික ප්‍රෙමකුමාර් ග
ප්‍රසන්නට/ බිරිඳට ඇප
වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන්
මාගම වරායෙන් වැඩක් ගනී : රට හරක් රංචුවක් ගෙන්වයි
ඕස්ට්‍රේලියාවේ සිට මීදෙනුන් 1250 දෙනෙක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අම්බලන්තොට, දියගම සත්ත්ව ගොවිපොළ ව
‘ටී.එන්.ඒ.ආකල්ප වෙනස්විය යුතුයි‘
පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් යාපනය දිස්ත්‍රීක්කයෙන් මකුළුවා ලකුණින් ස්වාධීනව තරග කරති.
‘මහින්ද අගමැතිවීම සිහිනයක් පමණයි‘
ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දෙමළ ඩයස් පෝරාව, ජාතික ආරක්ෂාව ගැන බොරු කියමින් ජනතාව මුලාකොට ඡන්ද ලබාගත් හිටපු ජනපති
මනංකල්පිත සිතුවිලි වලින් මිදෙන්න මනෝ ප්‍රතිකාරයට යොමුවන්න
ප්රශ්නය - මට නිදා ගැනීම ඉතා අපහසු දෙයකි. මනංකල්පිත දේ වලින් හිස පිරී ඇතැයි දැනේ. කරුණාකර මට මේ ගැටළුවෙන් නිදහස්
ආශාවන් අඩුවීමට විවිධ හේතු බලපානවා
ප්රශ්නය - මගේ වයස අවුරුදු 36කි. සැමියාට 37කි. අප දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටිති. මගේ සැමියා මා සමග ලිංගිකව එකතු වීම
මහ රෑ තිදෙනෙක් යකඩ යකා සමග යති
බම්බලපිටියේ දුම්රිය පාරේ ගමන් කරමින් සිටි මවක(39), පුතා(1) සහ තවත් පිරිමියකු දුම්රියේ හැපී මිය යන්නට ඇතැයි පොලීසි
රත්නසිරි/දීමු ලැයිස්තුවල නෑ
හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරන්ත මහත්වරුන්ගේ නම් මහ නුවර සහ කළුතර නාමයෝනා ලැ
‘සන්ධානේ අගමැතිකමට ලොකු අවුලක් : එජාපෙට එහෙම නෑ‘
එක්සත් ජාතික පක්ෂයට කිසි ගැටළුවක් නෑ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරල අගමැති වෙන්නෙ කියලා. නමුත් සන්ධානයේ හිටපු
ආතතිය නිසා හිසරදය බහුලයි
(ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කායික රෝගී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, වෛද්‍ය ආර්. ජයවර්ධන) නොමළ ගෙයකින් අඹ මි
මෛත්‍රී මහ ඡන්දෙදි ස්වාධීන වෙයිලු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇතැයි ඉන්ද
ඡන්ද පෙළපාළි ගිය අයට වැඩ වරදින පාටයි
දකුණ, වයඹ හා මධ්‍යම යන පළාත් තුනෙහි අද (13) නාම යෝජනා බාරදීමෙන් පසු ඡන්ද නීති කඩමින් පෙළපාළි යාම වැනි දේ කළ අය සම්බන
‘ලිංගාශ්‍රිත රෝග සෑම සමාජ මට්ටමකටම පොදුයි‘
(පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මූළික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය ලලිත් නන්දික විජේසේකර) අ
මැති සබයේ තීරණාත්මක බලවේගය ජවිපෙලු
මීලඟ පාර්ලිමේන්තුවේ තීරනාත්මක බලවේගය බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වෙන බව ජනතා විමුක්ති පෙරමුනේ ගම්පහ දි
සප්තකන්‍යා විදුලි විභාගය කල් යයි
මස්කෙළිය ඔයට බාධාවන අයුරින් ඉදිකරගෙන යතියි කියන සප්ත කන්‍යා පෞද්ගලික ජල විදුලි බලාගාරයේ වැඩ අත්හිටුවන නියෝ
යාපනය පෙරටුගාමීන්ගේ විස්තර හොයලා
යාපනය දිස්ත්‍රික්කය සඳහා පෙරටුගාමී පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් යාපනය විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු වන චුන්
20 තිබුනා නම් ඡන්දෙ මීට වඩා ලස්සනයි
විසිවෙනි සංශෝදනය සම්මත කළා නම් මනාප ක්‍රමයෙන් තොරව බොහෝ ලස්සන ඡන්දයක් කරන්න තිබු බව එක්සත් ජනතා නිද
196ක් වෙනුවෙන් 6151 ක් තරග බිමට
මෙවර මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 3653 දෙනකු, ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 2498 දෙනකු සම
‘ජවිපෙ මෙවර විශිෂ්ට ජයක් ලබනවා‘
මෙවර මහා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ අති විශිෂ්ට විප්ලවීය ජයග්‍රහණයක් ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්&zwj
දඹුල්ලේ දෙපිරිසම මැතිවරණ නීති කඩති
මැතිවරණ නීති උල්ලංගනය කරමින් නාමයෝජනා භාරදීමෙන් පසු මාතලේ සිට රථ පෙළපාලියකින් පැමිණි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝ
නුවරඑළියෙන් පක්ෂ 14 : ස්වාධීන 9
නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 9ක් අද (13) නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භා
ගම්පහ ලැයිස්තුව සුපිරිසිදුයි
ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුව දුෂිතයෝ, මන්කොල්ලකාරයෝ හෝ කුඩු
ගම්පහින් කාන්තාවෝ හතරක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය මෙන්ම විධායක ජනාධිපතිවරියක් බිහිකළ පක්ෂයක් බවත් කාන
රාජපක්ෂ තවමත් ශ්‍රීලනිපයේ හොල්මන් කරනවා
පහුගිය කාලේ හිටපු හොරුන්ට, මිනීමරුවන්ට, කුඩුකාරයින්ට නාම යෝජනා දීමෙන්ම පෙනී යන්නේ රාජපක්ෂ බලවේගය තවමත් ශ්‍ර
හිටපු අගවිනිසුරුගේ පුතා ස්වාධීනව කොළඹට
අපට අවශ්‍ය දේශපාලකයන් නොවන මහජන සේවකයන් යැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාර
නොදොඩා නොබලා ගම්පහට නම් දෙති
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දීමට පැමිණ
ලේකම් කළ වැඩේ මෙවර භාණ්ඩාගාරික බාර ගනී
මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්ට (මෛත්‍රිපාල සිරිසේන ජනපති) පරාජයවූ බවත් අ
හිරාන්ට-හිරු හමුවූ හැටි...
හිරාන්ට, හිරුණිකා මුලින්ම හමුවෙලා තියෙන්නෙ මීට අවුරුද්දකට විතර පෙරදීය. එදා ඒ හමුවෙන් පසුව දෙදෙනා අතර ම

