රුහුණු කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය (01) උදෑසන මැණික් ගඟේ අද පෙරවරුවේ සිදුවිය. ඒ මග කතරගම අසල මංගල්‍ය නිමා
දියත
එජාප සංවිධායක මහින්දට
එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක කමල් ජයන්ත ද සිල්වා අද ඇල්පිටියේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වේ
හබරාදුවේ දී තරුණයෙක් මරුට
හබරාදුව දී සිදුවූ රිය අනතුරකින් දික්කුඹුරේ තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ තරුණියක් ද අස
අටමස්ථානය වඳින්න බස් හතරක්
අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර බස් රථ සේවාවක් 
‘රතුපස්වලට සාධාරණය ඉටු කරනු‘
ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිව
හොර දුම්වැටියට උපරිම දඩ
රුපියල් නම කෝටි හැට දෙලක්ෂ අසු දෙදහසහක් වටිනා විදේශීය සිගරට් තොගයක් සන්තකයේ තබා ගනිමින් මට්ටක්කුලියේ, ෆ
නියමුවා කෝටියක රන් අල්ලා දෙයි
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් කැබලි 24 ක් ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙක් ක
ඇමැති නිවසේ ගින්නක්
මාදිවෙල සුභද්‍රාරාම මාවතේ ඇමැති සී.බී.රත්නායක මහතාට අයත් බව කියන තෙමහල් නිවසක උඩු මහලේ ගින්නක් ගැන පොලිසිය පරී
පුංචි ලොරියෙන් 4 ක් එළොවට
උඩවලව, කතරගම හඹරලව ආරේදී කුඩා ලොරියක් පාරට වැටී හතර දෙනෙකු මිය ගොස් අඩු ගණනේ 12 දෙනෙක්වත් තුවාල ලබා ඇති බව ප
සුජීව සේනසිංහටත් නොතීසි?
අතුරුගිරියේ හබරකඩදී එජාප ඡන්ද රැළියකදී සැරයන්වරයෙකුගේ රාජකාරියට බාදා කරමින් ශබ්ද නගමින් බැන වැදුනු සිද්ධියක
පොලිසිය ආමි සම්පත් සොයයි
කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. බ්ලූමැන්ඩල්
කොටහේන වෙඩි තැබීම රහස් පොලිසියට ?
කොළඹ කොටහේනේ රවී කරුණානායක මුදල් ඇමතිගේ ඡන්ද ප්රචාරක රැළියකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් ප
රගර් ක්‍රීඩක සිරුර ගොඩ ගනී ?
නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට
සිතුල්පව්වට ඇසළ සඳ පායයි
ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ චෛත්‍යය ඇතුළු විහාර අංග, ඇසළ පොහෝය නිමිත්තෙන් විදුලි ආලෝකයෙන් ඒකා ලෝක කළේය
කොටහේනේ වෙඩි තැබීම දෙපැත්ත දෙපැත්තටම අැඟිල්ල දිගුකරයි
මැතිවරණ නීතිය ඉහළින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියදී සැළසුම් සහගතව අද සිදු කළ වෙඩි ප්‍රහාරය
මියගිය අයට සහ තුවාල ලැබුවන්ට වන්දි - රවි කියයි
තමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙන් ගෙට යමින් සිටියදී කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරය
‘වයිමාට බැරිදේ අපි කළා‘
මෙරට ඉතිහාසයේ වසර 20කට පසු පසුගිය ජූනි මාසයේ දී ආර්ථිකයේ අවධමනයක් වාර්තා වී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථ
ප්‍රසන්නගේ නඩුව එකපාර්ශවීයව විභාගයට
නාවල නිවැසියෙකුගෙන් රුපියල් කෝටි එක හමරක වන්දියක් ඉල්ලා බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවර
පාඨලීගේ ප්රචාරක පුවරු කඩලා
එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැති
ඡන්දෙට පිරිත් පොත් බෙදලා ඇප ලබයි
සිල් ගත් පිරිසට පිරිත් පොත් සමග ඡන්දය ඉල්ලමින් අත් පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේර
ශ්‍රී ලාංකික සරණාගතයා තමිල්නාඩු සිර කඳවුරක් හොල්ලයි
ව්‍යාජ වීසා භාවිතා කොට ඉන්දියාවට යෑමේ චෝදනා මත මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගෙන තමිල්නාඩුවේ තිරුචි හි විශේෂ කඳව
කජුගම පුරෝගාමිනිය ශතකයට අත වනයි
වසර කිහිපයකට පෙර පස්යාලේ සිට වරකාපොල දක්වා නුවර පාරේ ගමන් ගන්නා විට කජුගම කා අතරත් අවධානය දිනාගත් ප්‍රසිද්ධ ග්&
පොලිස් පරීක්ෂක ලොකු පිංකමක් කරයි
කෑගල්ල, නෙලුම්දෙණිය නගරයේ ජිවත්වන ඉද්දෙමල්ගේද විරේලාගේ ලුසියා වයස අවුරුදු 60ක කාන්තාවකි. අවිවාහක ලුසියා වසර 40ක ස
‘කොටහේන වෙඩි තැබීමට දේශපාලනය හවුල් නෑ‘
රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට කොටහේනේදී සිදුවූ වෙඩි තැබීම දේශපාලන ගැටළුවක් නොව පාතාලයට සම්බන්ධ පිරිසක් අත
‘සන්ධානයේ සමගිය නැති කරන්න හදනවා‘
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ක්‍රියාවට නැංවුවහොත් රාජ්‍ය සේවකයන් ලක්ෂපති
‘රනිල්ට ආණ්ඩුවක් හදන්න අපි ඉඩ දෙන්නෑ‘
අපි 94 බලයට පත්වුණාම ඒ කාලෙ බාර් වලට බලපත්‍ර දුන්නා.මේ එක්සත් ජාතික පක්ෂයෙ කෙටි කාලය තුළ බාර් ලයිසන් 400 ක් විතර ද
උතුරු හසුන
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ක්රමයේ විසඳුමක් මෙරට ජාතික ගැටළුවට නොලැබුණහොත් ඒකීය ශ්‍රී ලංකාව
මඩු කැලේ බුරුත කැපූ දෙන්නෙක් අල්ලයි
මඩු රක්ෂිතයේ බුරුත දැව කැපු සැකකරුවන් දෙදෙනෙක් අද (31) ලක්ෂ හතරක් පමණ වටිනා බුරුත කඳන් 40 ක් සමග අත් අඩංගුවට ගත් බව ම
පිරිත් පොත් දී මනාපය ඉල්ලලා
නවගත්තේගම ප්‍රදේශයේ සිල් සමාදන් පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත්පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්&zwj
සෝමවංශ ඡන්දෙන් පසු වැඩට බහියි
මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා ස

