අටමස්ථානය වඳින්න බස් හතරක්


අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර  බස් රථ සේවාවක්  ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේය.
සුඛෝපබෝගි බස් රථ සේවාව යටතේ කිගමි 22 ක දුරින් යුත් අටමස්ථාන චාරිකාව සදහා එක් මගියෙකුගෙන් රුපියල් 100 අය කරයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගි බස් රථ 04 ක් යොදවා ඇත.

187 186  185