පුංචි ලොරියෙන් 4 ක් එළොවට


උඩවලව, කතරගම හඹරලව ආරේදී කුඩා ලොරියක් පාරට වැටී  හතර දෙනෙකු  මිය ගොස්  අඩු ගණනේ 12 දෙනෙක්වත් තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.

මිය ගිය අය අතර  කාන්තාවන් තිදෙනෙකු සිටින බව පොලීසිය කියයි.

කතරගම ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

177 178 179