රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට කොටහේනේදී සිදුවූ වෙඩි තැබීම දේශපාලන ගැටළුවක් නොව පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ගැටුමක් විය හැකි බව පොලිස් බුද්ධි අංශ ආරංචි කියයි.
එම ආධාරකරුවන් අතර සිටි ‘ආමි සම්පත්‘ නමැති හමුදාව හැර ගිය අයකුට වෙඩි තැබීමට අදාළ පිරිස පැමිණ ඇතැයි සැකයක් පවතින බව කියති.

