නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත.
මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ කාරය ගිනි ගෙන මිය ගිය බව ඇඟවෙනසේ මරා දමා තිබු බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය ප්‍රභූ පුතෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යයි.

