හබරාදුව දී සිදුවූ රිය අනතුරකින් දික්කුඹුරේ තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ තරුණියක් ද අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කැර සිටියි.