දේශීය තිරිඟු පිටි සමාගම් දෙකක් ජනවාරි 1 වැනිදා සිට තිරිඟු පිටි කිලෝවක් රුපියල් දෙකකින් වැඩි කර ඇතැයි වාර්තාවේ.
දියත
‘තාජුඩීන් ඝාතනයේ වීඩියෝ ගැන එතෙරින් වාර්තාවක්‘
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සීසීටීවී කැමරා දර්ශන ඇමරිකාවේ එෆ්බීඅයි, එම්.පී.එස් හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ
ජනපතිට කියන්න ලේසි ක්‍රමයක්
රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍රමයක් ලබන ජනවාරි 08 දින සිට ක්ර
බස්නාහිරත් තොරතුරු පනත සම්මත කරයි
තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ දී ඒකමතිකව සම්මත විය. විවාදයේ දී ආණ්ඩු පක්ෂයේ මහේෂ්
බ්ලෙයාර් - සම්බන්ධන් හමුවක්
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වූ
‘අධ්‍යාපනයට ලොකු මුදලක් ලැබුණා‘
2016 වසර සඳහා පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ඇමැති රාධක්‍රිෂ්ණන්
පකිස්තාන අගමැතිට රාජ්‍ය ගෞරව
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇතුළු පිරිසක් විසි
කවුඩුල්ලේ කිඹුල් මස් තිත්ත වෙයි
කවුඩුල්ල ජාතික උද්‍යානයේ ‘රොට වැව‘ ධීවර තොටුපළ ආසන්නයේ දී අල්ලා මස් කළ අඩි 12 ක් දිගැති කිඹුලකු සමග සැකකරුවන්
පොහොර හැංඟුවත් හැංගෙන්න බැරිවෙයි
නුවරඑළිය පොහොර අලෙවිසලක සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 50 යූරියා පොහොර මිටි 104 ක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විස
වැඩිය මූණ පෙන්නුවම වැඩ අඩු වෙනවා
ඇත්තටම ඔබ කවුද? මම අයිෂ්රා අතුකෝරල. අම්මයි තාත්තයි එක්ක බොරලැස්ගමුවෙ ඉන්නෙ. මල්ලී කෙනෙක් ඉන්නවා. එයා තව
යකඩ කෙල්ලන්ගෙ සින්දු ගැන්සිය
සංගීතයට රැසි ඔබ අති දක්ෂ තාල වාද්‍ය සංගීත ශිල්පීන් දැක ඇතුවාට සැක නැත. වෙසෙසින්ම පසුගිය වසර තුන හතරක කාලය තු
ගාන්ධි මුණුබුරු ජනවාරි 8 උත්සවයට එයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉකුත් වසරේ ජනවාරි 8 වැනිදා පිහිටවූ ප්රජාතන්ත්රවාදී
හම්බන්තොට ශල්‍යගාරයට බෙහෙත් දෙයි
හම්බන්තොට මහ රෝහලේ විදුලිය බල ප්‍රශ්නයක් හේතුවෙන් නැවතුනු සැත්කම් ලංකාදීප වෙබ් පුවතින් පසු යළි (05) ආරම්භ වේ.
ඇවන්ගාඩ් සභාපති අදත් ජනපති කොමිසමේ
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට අදත් කැඳවන
මීටියාගොඩ වෙඩි තැබීමක්
මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩ
කන්ටේනරය වංගුවේ දොයි
දෙල්ගොඩ, මල්වාන පාරේ නාරම්පොළ හා වල්ගම අතර වංගුවකදී කන්ටේනරයක් පෙරළී ගියත් අනතුරින් කිසිවකුට හෝ හානියක් සිදු
'ව්‍යායාම් සතියක් එයි'
ජනවාරී 25 සිට 30 වැනි දා තෙක් සතිය ‘ශරීර සුවතා ජාතික සතිය’ ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැ
දෙමුහුන් තුඹ වැව්වොත් සල්ලි තමයි
වාරයක් නොමැතිව ඵලදාව ලැබිය හැකි හයිබ්‍රිඩ් තුඹ කරවිල ප්‍රභේදයක් අඟුණකොලපැස්ස මාෂ තෙල් භෝග පර්යේෂණ හා සං
කොටි බෝම්බයක් මන්නාරමෙන්
මන්නාරමේ කුඹුරකින් කිලෝ 10ක පමණ පීඩන බෝම්බයක් ගොඩගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි. පසුගිය යුද සමයේ කොටි සංවිධා
උසස් පෙළින් මලියදේවය තිලකරත්නයක් වේ
මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ හොඳම ප්‍රතිඵල පෙන්වූ විශිෂ්ටතම පාසල බවට පත්වීමට කුරුණෑගල මලියදේව පිරිමි විදු
මහජන බැංකුවට නිශ්ශංක නානායක්කාර එයි
වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිවේදී නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ නව සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ අගම
මුලතිව් මුහුද උණුසුම් වේ : උතුරු ධීවරයෝ ඉන්දියා බෝට්ටුවක් අල්ලති
ඉන්දියා ධිවරයාත්රාවක් මුලතිව් මුහුදේ දී මුලතිව් ධීවරයෙකුගේ බෝට්ටුවක් හපුපවා අලාභ හානි කළ ඇතැයි, ධීවරයෝ කියත
පොලිස් පොතෙන්
පුත්තගම මූලස්ථාන පොලීසියේ නව මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එම්. අනුර ගුණවර්ධන මහතා පත
මීගමුවේ බෝම්බ ප්‍රහාරයක්
මීගමුව කුරණ පරාක්‍රම පාර අසල දී සඳුදා (03) රාත්‍රි 9.30 ට පමණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයින්
පොලිස් ජංගම රථය දුම්රියේ හැපේ
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාර කැබ් රථයක් අද (05) අලුයම අම්බලන්ගොඩ කැපු ඇල දුම්රිය හරස් මාර්ගයේදී&n
කුප්පි ලාම්පුව මිණිපුර මිණි කැටයක් මතු කරයි
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත්තු කරගෙන අලුයම නිවිතිගල කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාස
රන් පවුම් 15ක් වංචා කළ පෙම්වතා සොයයි
තමන් කැනඩාවේ සිට පැමිණි බව කියා තරුණියක (28) විවාහ කර ගන්නා බව කියමින් ඇගේ රන් පවුම් 15ක් වංචා කළැයි කියන පෙම්වතකු
‘බොදු බලෙන් මෛත්‍රීට මෛත්‍රිය‘
විල්පත්තු වන විනාශය පිළිබඳ ජනපති ප්‍රකාශය අගය කළ යුතු බවත් එය 2013 දී විල්පත්තු වන විනාශය පිළිබඳ බොදු බල සේනාව ඇරඹ
ගලිගමුව ප්‍රා සභාවේ හිටපු විපක්ෂ නායකට ඇප
කෑගල්ල ඩිපෝවේ රියදුරුට පහරදුන් බව කියන ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අනුර මංචනායක රුපියල් ලක්ෂ ද
අලුත් ක්‍රිකට් ලොක්කෝ ජනපති හමුවෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ තිලංග සුමතිපාල මහතා සහ නිලධාරී මණ්ඩලය අද (4) පස්වරුවේ ජනාධිප

