පුත්තගම මූලස්ථාන පොලීසියේ නව මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එම්. අනුර ගුණවර්ධන මහතා පත් කර ඇත.
ඇල්පිටිය තරුණයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය 3 වැනිදා කොස්ගොඩ ගෝනගලපුර මවක (66) මිය යාම සම්බන්ධයෙන් සැකපිට සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරන ඇගේ පුතා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි.
වයස අවුරුදු 18 - 20 අතර පස්දෙනෙකු බදුල්ලේ හදාගෙන යන ගොඩනාගිල්ලක ගංජා ඉරීමට යද්දී ගංජා මිලිග්‍රෑම් 4400 ක් සමග පොලීස් අත්අඩංගුවට පත් විය.
වඳුරඹ, ලේල්වල වත්තක උසස් නිලධරයකුට පහරදීමෙන් ඔහු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

