ඉන්දියා ධිවරයාත්‍රාවක් මුලතිව් මුහුදේ දී මුලතිව් ධීවරයෙකුගේ බෝට්ටුවක් හපුපවා අලාභ හානි කළ ඇතැයි, ධීවරයෝ කියති.
හප්පවා රුපියල් ලක්ෂ දෙක හමාරක අලාභ හිනි සිදු කළැයි පොලීසියටත් මුලතිව් දිසාපතිනියටත් පැමිණිලි කර ඇත. ශ්‍රී ලංකා මුහුදු තිරයේදී එම යාත්‍රාව හා එහි සිටි ඉන්දීය ධීවරයන් 8 දෙනා පොලීසියට භාර දුන් බව පවසති.
පොලීසි විශේෂ කාර්යය බලකාය හා පොලීසිය සාමය රැකීමට වහා පියවර ගත්තේය.











