'ව්‍යායාම් සතියක් එයි'


ජනවාරී 25 සිට 30 වැනි දා තෙක් සතිය ‘ශරීර සුවතා ජාතික සතිය’ ලෙස නම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැරෙසයි. ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ලෙස ගොඩ නඟා ප‍්‍රීතිමත් දිවියක් ඔවුන්ට හිමිකර දීමට ක‍්‍රීඩාව සහ ව්‍යායාම රටට හඳුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණයි.

health_160104