ට්‍රැක්ටරයක ගමන් කරමින් සිටි තිදෙනකු අරලගංවිල අලුත්ඔය දී වල් අලි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි
දියත
එකම ජාතික නායකයා ප්රභාකරන් බව උතුරු පළාත් සභාපති කියයි
ජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී
වත්තල ගින්නට හේතුව අහස්කූරක් ?
වත්තල හුණුපිටියේ විජයබා මාවතේ පිහිටි පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක බ්‍රහස්පතින්
‘හඩ්සන්ගේ කාලේ ලේඛන පොලිසියට දෙන්න‘
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරියගේ ස
තුන් අවුරුදු දරුවා වැවට බිලි වේ
තලාව කරගහවැව ප්‍රදේශයේ වැවක ගිලී අවුරුදු තුනයි මාස හයක් පමණ වයසැති දරුවකු අද (01) දහවල් මිය ගොස් ඇතැයි පොලිස් මාධ
‘‘අමාත්‍යංශ නියෝග ක්‍රියාත්මක කරන්න බෑ‘‘
2016 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ නම් ලයිස්තුව ප්‍රදර්ශනය කළ යුතු යැයි අධ්‍යාපන අමාතයංශය දී ඇති නියෝග
‘ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘
‘ඉස්කෝලේ පටන් ගනිද්දී අලුත් ඇදුම් ඇඳන් පොත්පත් රැගෙන පාසල් යන්න අපිත් හරිම ආසයි. ඒත් ඇඳුම් ගන්න, පොත්පත්
පෙරටුගාමී විරෝධතාවයට දින 50යි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජීවත් වීමට, දේශපාලනය කිරීමට සහ පුරවැසි
පකිස්තාන අගමැති අනිද්දා දිවයිනට
පකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ් මහතා දෙදින නිල සංචාරයක් සඳහා සඳුදා (04) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති ම
බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම කීර්ති කාරියවසම් ඉල්ලයි
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රඬක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්යධූ
හෙළ උරුම මන්ත්‍රීවරු බස්නාහිර සබේ ස්වාධීන වෙති
බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනා ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බව පළා
31 රෑ සමන්තුරේ ශෝක දිනයක්
වරකාපොළ දී බදාදා (30) රිය අනතුරකින් හය දෙනකු මිය යෑම සිද්ධියට සොව බලකරමින් 31 වැනි දා සමන්තුරේ නගරයේ ශෝක දිනයක් පැවැ
මිලානෝ ලංකාරාම පිංකම අද
ඉතාලියේ මිලානෝ ලංකාරාම මහා විහාරය සංවිධානය කරන උදාවු නව වසරේ ලක්වාසී සැමට සෙත් පැතීමේ පිංකම් මාලාවක් අද (1) එම වි
පොලිස් පොතෙන්
පංචිකාවත්ත සංඝරාජ හන්දියේදී අද (1) අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී 13 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. කොළඹ සි
ශබ්ද පරිපාලකගේ රියට යටවී ධීවර කාර්මිකයා මරුට
මොරටුව කොරලවැල්ලේ කහඉරක් මතදී පාර මාරුවෙමින් සිටි ධීවර කාර්මිකයකු (58) ජනප්‍රිය ගායක කණ්ඩායමක ශබ්ද පරිපාලකවරයක
‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව’ ජනවාරියේ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර
තොරණකන්දේ ළමෝ පිරිත් කියති
නව වසරට සෙත් පතා සියඹලාගොඩ බටහිර, තොරණ කන්ද රජමහා විහාරස්ථානයේ දහම්පාසලෙහි වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 18 දෙන
ඒ.එස්.පී ලියනගේ අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු ජනපතිට රුපියල් කෝටි 75ක් වටිනා නිවසක් ලබා දීමට යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ව්‍යාපාරික ඒ එස් පී ලිය
මහින්ද අප්පච්චීගෙන් විජිතමුණිට සුබපැතුම්
නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ
අලුත් අවුරුද්දට ගණන් උස්සපු උතුරේ එලවළු
මාස දෙකකට අධික කාලයක් උතුරට වැසි වැටී වව්නියාව , කිලිනොච්චි හා යාපනය ප්‍රෙද්ශ වල වගාවන් විනාශ වීම නිසා එලවළු මි
වේයන්ගොඩදී දුම්රියක් පීලි පනී
කොළඹ සිට මාතලේ බලා යමින් තිබූ දුම්රියක් මින් මද වේලාවකට පෙර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පීලි පැන ඇතැයි දුම්රිය
දුම්වැටි මිල ඉහළ නගී
සියලූම දුම්වැටි රුපියලේ සිට රුපියල් දෙක දක්වා අද (01) සිට මිල ඉහළ නංවා ඇත. ගොල්ඩ්ලිප් වර්ගයේ සිගරට්ටුවක මිල රුප
ජනපතිගෙන් ලක්වාසීන්ට ආශිර්වාද
‘2016 නව වසර රටේ මුළු මහත් ජනතාවටම ආශිර්වාද කරනවා, සුබ පතනවා වාසනාවන්ත නව වසරක් වේවා කියලා. 2016 වසරේ අපි ප්‍රමුඛත
නැවේ ගමන..
තම රටේ සංචාරක ප්‍රවර්ධනය සඳහා තායි ජාතිකයෝ තම දේශයෙන් ලබාගත හැකි සෑම දෙයකින්ම ප්‍රයෝජන ගැනීමට තරම් සමත
‘කිරි ඉතිරේවා නව වසරේ‘
උදාවූ 2016 නව වසර සමරමින් ලක් වාසී ජනතාව විවිධ සැණ කෙළි හා උත්සව සංවිධානය කර තිබුණි. රටපුරා රතිඤ්ඤා දල්වමින් ප්‍රී
හිරුණිකාගේ මාධ්‍ය හමුවේ දර්ශන සීඅයිඩියට දෙන්නැයි නියෝග
දෙමටගොඩදී තරුණයකු පැහරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවැත්වූ මාධ්‍ය සා
‘ජනපති කළේ හරි දේ‘
විදේශිය ගායකයකුගේ ප්රසංගයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනපති ලෙස රටේ තරුණ තරුණිය
හිටපු සෙබළා ඥාතියකුගෙන් අනූ දහසක් කොල්ලකයි
තෙබුවන කරන්නාගොඩ නිවසක තනිව විසූ පුද්ගලයකු (70) ගේ මූණට රෙද්දක් දමා ගෙල තදකර පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 95,000ක් ක
පොලිස් පොතෙන්
කොස්ගම හා අවට පොලිස් වසම් කිහිපයක වෙළඳසල් 150කට ආසන්න ප්‍රමාණයක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට කොස්ගම තරුණයකු (
විනෝද සැනකෙළියේ තරුණියගේ කලිසම ගැලවේ
කොස්ටාරිකා රාජ්‍යයේ ‘ලා ටැගාඩා‘ නමැති විනෝද සැනකෙළියක කැරකෙන මෙරිගෝ රවුමක දී සිය පෙම්වතියගේ කලිසම ගැලවීමෙ

