කොළඹ සිට මාතලේ බලා යමින් තිබූ දුම්රියක් මින් මද වේලාවකට පෙර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.