හිටපු ජනපතිට රුපියල් කෝටි 75ක් වටිනා නිවසක් ලබා දීමට යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා ලබන හතර වැනි දා අල්ලස් හා කොමිසමට කැඳවා ඇත.
එදින උදේ 9.30ට ලේඛනද රැගෙන පැමිණෙන ලෙස වැටලීම් (04) අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ එච් එම් ජී අබේසිංහ මහතා දන්වා තිබේ.
පීකොක් මන්දිරිය නමින් හඳුන්වන රාජගිරියේ ඔහුගේ නිවස පසුගිය මාර්තු මාසයේ දී හිටපු ජනපතිට දීමට ගිය අතර එහි මතුවූ ගැටළු කාරී තත්ත්වයක් නිසා නිවස නොදුන්නේය.

