මොරටුව කොරලවැල්ලේ කහඉරක් මතදී පාර මාරුවෙමින් සිටි ධීවර කාර්මිකයකු (58) ජනප්‍රිය ගායක කණ්ඩායමක ශබ්ද පරිපාලකවරයකු පැදවූ මෝටර් රියට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.