අලි ප්‍රහාරයෙන් තිදෙනෙක් රෝහලට


ට්‍රැක්ටරයක ගමන් කරමින් සිටි තිදෙනකු අරලගංවිල අලුත්ඔය දී වල් අලි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.