වත්තල ගින්නට හේතුව අහස්කූරක් ?


වත්තල හුණුපිටියේ විජයබා මාවතේ පිහිටි පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක බ්‍රහස්පතින්දා  (31) රාත්‍රී 11 ට පමණ ගින්නක් ඇති වීමෙන් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් ලිනිගෙන විනාශ විය.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැති අතර අහස්කූරක් නිසා ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ජීවිත හානිකිසිවක් සිදු වී නැති අතර විනාශය කොපමණද යන්න තවම ගණන් බලා නොමැත.

0700-- 0708-- 0709- 0714-- 0715- 0717--