ප්රවෘත්ති හිඟයක් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීන් දුරකතන ඇමතුම් ලබාදුන් නිසා මාධ්‍ය හමුවක් සංවිධානය කළ බව
දියත
හඳුන්නෙත්තිගේ මව කළුරිය කරයි
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මව අද (30) අභාවප්රා
නාමල් අදත් පොලිසියේ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස හිටපු ගුවන් හමුදාපතිට ගිය වසරේ ගුවන් භටයකුගේ මාරුවක් සම්බන්ධයෙන් දු
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 දෙසැම්බර 25 වැනි දා ඝාතනය කළැයි සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති ස
උද්ඝෝෂණයෙන් ලෝටස් පාර හිරවෙයි
ඒකාබද්ධ වරාය ප්‍රවාහන සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැය
කොළොන්නාව නගර සභාපති රිමාන්ඩ්
මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී හය දෙනකුට පහර දී තුවාල කළැයි සැකපිට කොළොන්නාව නගර සභ
පාරම්පරික නැටුමටත් උපාධිය
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ මූලිකත්වයෙන් උඩරට පාරම්පරික නර්ථන හා ගායන හා වාදන උපාධි පාඨමාලාවක් මල්වතු අස්ගිරි
තව අක්කර 700 කින් හමුදාව යයි
වසර 25 කට පසුව ජාතික ආරක්ෂාව සඳහා යුධ හමුදාව යටතේ පැවති අක්කර 700 කට වැඩි ප්‍රමාණයක් යාපනයේ මුල් පදිංචිකරුවන් වෙතට
තොරණ පුරෝගාමියා නෙත් පියාගනී
අම්බලන්ගොඩ තොරණ කලා ශිල්පියකුවූ නන්දන රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත විය. තොරණ කලාව අම්බලන්ගොඩට හඳුන්වා දුන් ආ
උතුර හා පුලතිසිපුර ජලයෙන් යටවෙයි
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල හතරවැනි වරටත් ජලයෙන් යටවිය. මහවැලි ගඟ මනම්පිටිය ප්&
මුත්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු
යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමර
පොලිස් පොතෙන්
හුංගම සමාධිගම තරුණයෙකු (17) ළඟ තිබී ගංජා මිලිග්‍රෑම් 6500ක් අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි. සැකකරු ගංජා
හොර තේක්ක තොගයක් බසයේ : පොලිසියට කොක්කු පෙන්නන්න බැරිවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් තේක්ක උළුවහු හා ලෑලි තොගයක් කොට්ටාවට රැගෙන ඒමට පෞද්ගලික බස් රියදුරකු ගත් උත්සාහයක් ව
සීගිරි ළඳ කැමරාවට පස්ස හරවයි
සීගිරි බිතු සිතුවම් ඡායාරූප ගැනීම අද(30) සිට තහනම් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්
බොරැල්ලට නව රථවාහන සැලැස්මක්
බොරැල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් බ්‍රහස්පතින්දා (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි. පෙරවරු 7
වරකාපොල අනතුරින් හය දෙනෙක් මරුට
වරකාපොල බස් හා වෑන් රිය අනතුරින් හය දෙනකු මරණයට පත්ව 22 ක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. සමන්තුරේ සිට කොළඹ
වරකාපොළ ලොකු අනතුරක්
වරකාපොළදී බස් රියක් හා වෑන් රියක් ගැටී කිහිපදෙනකු බරපතල තුවාල ලබන්නට හෝ මිය යන්නට ඇතැි පොලිස් මාධ්‍ය ප්‍රකාශක
‘මීතොටමුල්ල විරෝධතාව අධිකරණ නියෝගය කැඩීමක්‘
මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එහි විරෝධතා පැවැත්වීම තහනම් ක්‍රියාවක් බව ප
‘සාකච්ඡාවට ඉඩ ලැබිලා : ප්රජාතන්ත්රවාදය බිහිවෙලා‘ - එස්.බී
අයවැයෙහි හෝ ඕනෑම දෙයක ඇති ගැටළු සහගත කරුණු රටේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රජාතන්
‘2015 දී ලංකාවටත් ලොකු ජයක්‘
2015 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් කිහිපයකම සුවිසල් ප්රජාතන්ත්රවාදී ජයග්රහණයන් සලකුණු කළ බව
‘ඇමැතිකම් පවරාගත් බව දැනුම් දී නෑ‘ - වර්ණසිංහ
බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්ෂක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශ
දෙමටගොඩ සිද්ධියේ තව දෙන්නෙක් බාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩ ගුවන් පාලම අසල රෙදි වෙළඳසල
බස්නාහිර සබේ අයවැය ගැන සැකයක්
බස්නාහිර පළාත් සභාවේ අයවැය නැවත සම්මත කර ගැනීම සඳහා එම සභාව බ්‍රහස්පතින්දා (31) යළි කැඳවා ඇත. සභාව ජනවාරි 5 වැනි
තුවක්කුකරුගේ බැටරි බහී
සිය මවට හා ඥාතීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන අවිස්සාවේල්ල ඉහළ තල්දූව පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත
කතගේ මරුවා අඹ ගහේ ඉඳලා
වැලිකඩ බන්ධනාගාරය අසල සිරකරුවන් පිරිසක් විසින් කපන ලද අඹ ගසක් බේස්ලයින් පාරට ඇද වැටීමෙන් එම මාර්ගයේ යමින් තිබූ
වර්ණසිංහගේ ඇමැතිකම් මහ ඇමැති බාරගනී
බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව බස්නාහිර
හපුතලේ උප පරීක්ෂක රිමාන්ඩ්
අනතුරට පත් ත්‍රී රෝද රියකට රක්ෂණ වන්දි ගැනීම සඳහා ව්‍යාජ පොලිස් වාර්තාවක් දීමට රුපියල් 30,000 ක් ඉල්ලා රුපියල් 20,000
තමිල්නාඩු ධීවර පිරිසක් උපවාසයක
ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් පිරිස වහා මුදා හරින්නැයි ඉල්ලා තමිල්නාඩුවේ රාමේෂ්වරම
කෙල්ලන් පිස්සු වැට්ටූ පොප් ගායකයා
එරිකේ ඉග්ලිෂියාස් ඔහුගේ නමයි. එන්රිකේ යනුවෙන්ද ඔහු ජනප්‍රිය විය. එරිකේ මිගෙල් ඉග්ලිෂියාස් ප්‍රෙස්ලර් ඔහුග
පෙම් යුවළ අසූ ලක්ෂයක් කප්පම් කාලා
බන්ධනාගාර ගතවී සිටින පෙම්වතා සමග එක්වී දෙමටගොඩ පෙම්වතියක පාතාල නායකයකුගේ නම විකුණමින් ව්‍යාපාරිකයන්ගෙන් රුප

