ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මව අද (30) අභාවප්‍රාප්ත වූවාය.
රණමුකගේ පියවතී මව මිය යන විට 74 වැනි වියේ පසුවූවාය. ඇගේ අවසන් කටයුතු රුක්මලේ සුසාන භූමියේදී බ්‍රහස්පතින්දා (31) සිදු කිරීමට නියමිතය.
දේහය රුක්මලේ පංසල පාරේ, අංක 92/3 නිවසේ තැන්පත් කර ඇත.


