දෙමටගොඩ සිද්ධියේ තව දෙන්නෙක් බාරවෙයි


පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩ ගුවන් පාලම අසල රෙදි වෙළඳසලක තරුණයකු පැහැරගෙන ගිය බව කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරවූ බව පොලිසිය පවසයි.