පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස හිටපු ගුවන් හමුදාපතිට ගිය වසරේ ගුවන් භටයකුගේ මාරුවක් සම්බන්ධයෙන් දුරකතනයෙන් කතා කළැයි කියන සිද්ධියක් ගැන ප්‍රකාශයක් ගැනීමට රාජපක්ෂ මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අම්පාර හිටපු නගරාධිපති මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.




