කොළොන්නාව නගර සභාපති රිමාන්ඩ්


මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී හය දෙනකුට පහර දී තුවාල කළැයි සැකපිට කොළොන්නාව නගර සභාපති රවීන්ද්‍ර උදයෂාන්ත, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් අද රිමාන්ඩ් කරනු ලැබීය.

 ඡායාරූප ඉෂංක සුනිමල්

DSC_1437 DSC_1439 DSC_1464 DSC_1477