වරකාපොල බස් හා වෑන් රිය අනතුරින් හය දෙනකු මරණයට පත්ව 22 ක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
සමන්තුරේ සිට කොළඹ ආගමන විගමන කාර්යාලයට වෑන් රියකින් එමින් සිටි පිරිසක රියදුරු,කුඩා දරුවෙක් හා කාන්තාවන් තිදෙනෙක් මියගිය අය අතර සිටින බව පොලිසිය පවසයි.
තුවාලකරුවෝ වරකාපොල,කෑගල්ල,වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.
ජායාරූප - රුවන් පතිරණ
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![20151230_062708[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/20151230_0627081.jpg)
![20151230_075928[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/20151230_0759281.jpg)
![20151230_080009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/20151230_0800091.jpg)
![Warakapola_Accident_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_11.jpg)
![Warakapola_Accident_(2)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_21.jpg)
![Warakapola_Accident_(3)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_31.jpg)
![Warakapola_Accident_(4)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_41.jpg)
![Warakapola_Accident_(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/Warakapola_Accident_61.jpg)
