මාස දෙකකට අධික කාලයක් උතුරට වැසි වැටී වව්නියාව , කිලිනොච්චි හා යාපනය ප්‍රෙද්ශ වල වගාවන් විනාශ වීම නිසා එලවළු මිල ඉහල ගොස් ඇත.
හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවටත් උතුරේ වැඩි වශයෙන්ම එලවළු වගා කෙරෙන ප්‍රදේශ වන වව්නියාව , කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රීකයන්හි මෙවර එලවළු වගාවන් විනාශ වී ඇති බවට එලවළු ගොවීහු කියා සිටියහ.
උතුරේ අම්මිරිස් කිලෝවක් රුපියල් 1600 කටත් මාලුමිරිස් දහසකට අධික මුදලකටත් විකිණීමට සිදු වූ බවට වෙළෙන්දෝ කියා සිටිති.
එලවළු මිල ගණන්
තොග මිල සිල්ලර මිල
අමුමිරිස් කිලෝවක් රුපියල් 1300- 1400 1500-1600
මාල්මිරිස් 750-800 900-1000
බෝංච් 450-550 600-700
වම්බටු 250-300 350-400
බණ්ඩක්කා 350-400 450 -500
මෑකරල් 360-400 400-450
කැරට් 300-350 380 -400
වට්ටක්කා 250-300 350- 380











