නව වසරට සෙත් පතා සියඹලාගොඩ බටහිර, තොරණ කන්ද රජමහා විහාරස්ථානයේ දහම්පාසලෙහි වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 18 දෙනෙකු විසින් පිරිත් සත්ගායනයක් සිදු කර ඇත. මාස තුනක පුරුදු පුහුණු වීමකින් පසු ප්‍රථම වතාවට මෙම කාර්යය සිදු කර ඇත.