දෙමුහුන් තුඹ වැව්වොත් සල්ලි තමයි


වාරයක් නොමැතිව ඵලදාව ලැබිය හැකි හයිබ්‍රිඩ් තුඹ කරවිල ප්‍රභේදයක් අඟුණකොලපැස්ස මාෂ  තෙල් භෝග  පර්යේෂණ හා සංවර්ධන ආයතනය ගොවින්ට හඳුන්වා දි ඇති බව ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ඩී.වීරසේකර මහතා  හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී සඳහන් කළේය.

මහ කන්නයේ දී පමණක් හේන් වගාවේ   ස්වභාවිකව සෑදෙන    තුඹ කරවිල රුපියල් 400 ක් තරම් මිලකට අලෙවි කෙරේ.

දෙමුහුන් තුඹ ප්‍රභේදය හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 25 ත් 30 ත්අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගත හැකි බවත් දළ වශයෙන්  රුපියල් ලක්ෂ 40 ත් 50 ත් ආදායමක් ගොවියාට ලබා ගත හැකි බවත් කියති.

download img_160401