කොටි බෝම්බයක් මන්නාරමෙන්


මන්නාරමේ කුඹුරකින් කිලෝ 10ක පමණ පීඩන බෝම්බයක් ගොඩගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි.

පසුගිය යුද සමයේ කොටි සංවිධානය යුද හමුදාව ඉලක්ක කොට මේ බෝම්බය අටවන්නට ඇතැයි පොලිසිය පවසයි.