බුලත්සිංහල කලවැල්ලාවේ පාලමෙන් පෙර දින රාත්‍රී කුඩා ගඟට වැටුණු පුද්ගලයකු සෙවීමට නාවික හමුදා සහය ඉල්ලා ඇතැයි ගැ
එසැණ පුවත්
පොලිස් වෙස් මුහුණ ගැලවේ
මිරිහාන පොලිසියයැයි කියමින් දඹුල්ල කණ්ඩලමේ නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කැමට ආ බව කියන අට
අද කාලගුණය (දෙසැම්බර් 06)
අඩු පීඩන කලාපය දැන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මුලතිව් සිට කි.මි.300 පමන නැගෙනහිර දෙසින් පවතී. එම හේතුවෙන් දිවය
‘කැසිනෝ ඇතුළු සූදු ක්‍රීඩා එපා‘
සාරධර්ම වනසන කැසිනෝ වැනි සියලු සූදු ක්‍රීඩා තවදුරටත් ව්‍යාප්ත නොකිරීමටත් ඒවා නතර කිරීමටත් පියවර ගැනීමෙන් ජන
තලංගම පොලිසියේ හතරදෙනා යළි රිමාන්ඩ්
විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කාන්තාව
මැරයෝ පාසලට කඩාවදිති
හිඟුරග්ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයයේ ගුරුවරුන් දෙදෙනකුට පාසල් වේලාවේ පහර දුන් බව කියන ටියුෂන් ගුරුවරයකු ඇතුළු
රන් වළලු දී රෙදි ගන්න බැරි වේ
රුපියල් විසිහය ලක්ෂ විසි පන්දහසක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක්, වළලූ දහ තුනක් සහ මුදු තුනක් පැලඳ ඉන්දිය
වැහිලිහිනි කූඩු කඩා දඩ කති
කිලෝ 15ක වැහිලිහිනි කූඩු ළඟ තබා ගත් බවට වරද පිළිගත් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස
බිරිය මැරූ සැමියා පෝරකයට
ගිනි තබා තම බිරිය මැරු සැමියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මරණ දඬුවම නියම කළාය. 200
ලෙඩුන්ට දෙයියන්ගෙම පිහිටයි
බෙහෙත් ඇසුරුම්හි කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් ලේබල් අලවමින් සිටි බව කියන ඖෂධ ආනයනය කරන ආයතනයක සේවකයන් ද
වල් අලි ප්‍රශ්නෙන් උතුරු දුම්රියට කාසිකොටේදී කොට
වල් අලි ගැටළුවට නිසි විසදුමක් ඉල්ලා කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගය හා කාසිකොටේ උතුරු දුම්රිය මාර්ග හරස් කර
අට කෝටියක කිරිපිටි හංගලා
සීදූව කොටුගොඩ පාරේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ බව කියන කිරිපිටි ග්‍රෑම් 400 පැකට් 257658ක් පාරිභෝගික සේවා අධිකාරිය මග
ඉබේ ගිය ඇංජිමට ලෙඩක් නෑ
මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දක්වා රියදුරකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජිමේ කිසිදු කාර්මික දෝෂයක
සැරයන් ඉල්ලන් කයි
බීමත්ව සිටි පුද්ගලයකුට ඇප දීම සඳහා කාන්තාවකගෙන් ඇසුර ඉල්ලූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටවූ බව කළ
බස් ගාස්තු සංශෝධන පෙත්සම : නීතිපතිට නොතීසි
ජාතික ගමනාගමන මණ්ඩලයෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා ලංකා පෞද්ගලි බස් රථ හිමියන්ගේ ස
චමින්ද කුලරත්නට ලන්ඩන් සුභපැතුම්
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාශීලී තානාපති නිලධාරියෙකු ලෙස කාගේත් සිත් දිනාගනිමින්
මැදවචිචිය අයවැයත් විපක්ෂයට
මැදවචිචිය ප්‍රාදේශිය සභාවේ අය වැයද අද පරාජයට පත්වීය. උප සභාපති ඇතුළු කිසිවෙක් පක්ෂව ඡන්දය නොදුන්හ. එ
අලස් ගුණ සමරුවක් ලන්ඩනයේ ඉරිදා
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව මඟින් අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අ
දෙපානම අනතුරේ බ්‍රිග්‍රේඩියර් යළි රිමාන්ඩ්
කොට්ටාව බොරැල්ල පාරේ දෙපානම අරලිය උයන ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ කහ ඉර මතදී පාසල් සිසුවියක් අනතුරකට ලක්කළැය
රජරට සිසු 22ක් මාස 12 කට හිරේ
2010 දී මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයට බලෙන් ඇතුළු වී රජයේ දේපළ වලට හානි කළ සිසුන් 22 කට අනුරාධපුර අතිරේක මහේස්ත්&zw
ආදී වාසී නායක දඹුලු වෙදගෙදර විවෘත කරයි
දඹුල්ල නගරයේ ආයුවේද වෙදගෙදර විවෘත කිරීම අද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙර
ඉඹුල්පේ අය වැයත් පරදී
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද හතරකින් පරාජය විය. විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ ඡන්දය සමග පක්ෂව ඡන්
ඇඹිලිපිටිය ප්‍රා සභාපතිත් ගෙදර?
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දයකින් අද දෙවැනි වරටත් පරාජයට පත් විය. පක්ෂව ඡන්ද හයක් ද, විපක්ෂව ඡන්ද
දඹුලු අය වැයට ඇතුලෙන්ම ගැටුම්
දඹුල්ල මහ නගර සභා අයවැය කතාව ඉදිරිපත් කිරිමට නගරාධිපති ජාලිය ඕපාත මහතා නැඟී සිටීමත් සමඟ නියෝජ්‍ය නගරාධිපති කු
වෙන්නප්පු ප්‍රා රියදුරා අත්අඩංගුවට
ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි ලාංකිකයකුගෙන් යුරෝ 2700 (රුපියල් 486000) ක් හා රන් මුදුවක් සොරකම් කළැයි සැකපිට වෙන්නප්පුව ප
ඇඹිලිපිටි ප්‍රා සභාව වටා පොලිස් වළල්ලක්
ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ අය වැය විවාදය පටන් ගැනීමටත් පෙර සියයක පමණ පොලිස් කණ්ඩායමක් රඳවා ඇත. මීට හේතුව ක
රක්වානේ කන්දක් නාය යයි
මහ වැසි සමඟ රක්වාන අලුත්කෑල්ලේ අඩි එකසිය පණහක් පමණ උස කන්දක් නාය යෑමෙන් රක්වාන පොතුපිටිය පාර අවහිර වී ඇත.  
ඉබේ දුම්රිය ගියාට රිදුයරුගේත් වැඩ තහනම්
මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලානට අද අලුයම ඉබේ දුම්රිය ඇනිජිමක් ධාවනය වීම පිළිබඳව සොයා බැලීමට ත්‍රි පුද්
අද කාලගුණය (දෙසැම්බර් 05)
අඩු පීඩන කලාපය දැන් දිවයිනට ගිණිකොන දෙසින් පවතී. එම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු, උතුරුමැද දකුණු සහ ඌව පළාත්
කතුන් දෙදෙනා බසයට බිළි
හලාවත මුන්නේශ්වරමේ දී පෞද්ගලික බස්රියකට යටවූ කාන්තාවන් දෙදෙනකු මියගිය බවත් දංකොටුව මුදම්පල දී ත්‍රීරෝද රිය

