ඉබේ දුම්රිය ගියාට රිදුයරුගේත් වැඩ තහනම්


මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලානට අද අලුයම ඉබේ දුම්රිය ඇනිජිමක් ධාවනය වීම පිළිබඳව සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කළ බවත් දුම්රිය ඇන්ජිම භාර රියදුරුගේ හා සහයකයාගේ වැඩ තහනම් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි