සැරයන් ඉල්ලන් කයි


බීමත්ව සිටි පුද්ගලයකුට ඇප දීම සඳහා කාන්තාවකගෙන් ඇසුර ඉල්ලූ  බව කියන පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටවූ බව කළුතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

උතුරු කළුතර කැලිඩෝ වෙරලේ දී බීමත්ව සිටි බව කියන පුද්ගලයකුට ඇප දීම සඳහා එම අල්ලස දුරකතනයෙන් ඉල්ලා ඇතැයි කියති.