මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දක්වා රියදුරකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජිමේ කිසිදු කාර්මික දෝෂයක් නැතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව කියයි.
කාර්මික දෝෂයක් නිසා දුම්රිය ඉබේ ධාවනය වී දැයි සෙවීමට එම විමර්ශනය පැවැත්විණි.

