මැදවචිචිය අයවැයත් විපක්ෂයට


මැදවචිචිය ප්‍රාදේශිය සභාවේ  අය වැයද  අද පරාජයට පත්වීය.

උප සභාපති ඇතුළු කිසිවෙක් පක්ෂව ඡන්දය නොදුන්හ.

එක් මන්ත්‍රීවරයෙක් පැමිණ සිටියේ නැත.