ඉඹුල්පේ අය වැයත් පරදී


ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද හතරකින් පරාජය විය.

විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ ඡන්දය සමග පක්ෂව ඡන්ද හතරක් ලැබිණි.

විපක්ෂව ඡන්ද අටකි.