2010 දී මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයට බලෙන් ඇතුළු වී රජයේ දේපළ වලට හානි කළ සිසුන් 22 කට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා මාස 12 ක සිර දඩුවම් නියම කැර එම දඩුවම් පස් වසරකට අත්හිටුවීය.
දඩුවම් ලැබු සිසුන් 6 දෙනකු හැර සෙස්සන් අධ්‍යාපන කටයුතු අවසන් කැර සරසවියෙන් පිටවී ගොස් ඇතැයි පැමිණිල්ලෙන් කියැවිණි.

