ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දයකින් අද දෙවැනි වරටත් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද හයක් ද, විපක්ෂව ඡන්ද හතක්ද ලැබිණි.
හිටපු සභාපති දයාපාල වීරසිංහ මහතා පැමිණ සිටියේ නැත.
ප්‍රාදේශීය සභා ඡන්දය දෙවරක් පරාජයට පත් වුවහොත් සභාපතිට ඉවත් වීමට සිදු වෙයි.
එම් කේ අමිල මහතා ප්‍රාදේශීය සභාවේ සභාපතිය.

