ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි ලාංකිකයකුගෙන් යුරෝ 2700 (රුපියල් 486000) ක් හා රන් මුදුවක් සොරකම් කළැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.
පැමිණිල්ල කැර ඇත්තේ ඉතාලියේ සිටින දිනේෂ් සුරංග මහතායි.
සැකකරු මේ පැමිණිල්ල කැර ඇත්තේ ඉතාලියට ගිය පසු බව පොලිසිය කියයි.

