රක්වානේ කන්දක් නාය යයි


මහ වැසි සමඟ රක්වාන අලුත්කෑල්ලේ අඩි එකසිය පණහක් පමණ උස කන්දක් නාය යෑමෙන් රක්වාන  පොතුපිටිය පාර අවහිර වී ඇත.

 කන්ද පාමුල නිවසක දරු පවුලක් අනූ නවයෙන් බේරී ඇතැයි ගැමියෝ කියති.

රක්වානේ සුළු ගංවතුරු තත්ත්වයක් ද පවතී.