ඇඹිලිපිටි ප්‍රා සභාව වටා පොලිස් වළල්ලක්


ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ අය වැය විවාදය පටන් ගැනීමටත් පෙර සියයක පමණ පොලිස් කණ්ඩායමක් රඳවා ඇත.

මීට හේතුව කුමක් දැයි නොදන්නා නමුත් කිසියම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ  උත්සාහයක්  සාර්ථක කැර ගැනීමට පොලීසිය කැඳවා ඇතැයි ස්ථිර නොවු ආරංචි කියයි.