නැගෙනහිර ඉන්දියාට, බංගලිදේශය, සහ මියන්මාර කලාපයට කොළඹ වරායෙන් ප්‍රති අපනයනය කරන කන්ටේනර සමාගම් වලට 10% ක වට්ටමක්
එසැණ පුවත්
බංගලිදේශයෙන් දෙකෝටියක කුඩු ගෙනල්ලා
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා හෙරොයින් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන මෙරටට පැමිණි බංගලිදේශ ජාතිකයෙක් කටුනායක බ
ජැක්සන්ගේ 'මාලිගාව' ජැක්සන්ම කඩයි
සීගිරි කාශ්‍යප කතාව රූගත කිරීම සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන
පේරාදෙණි විද්‍යාර්ථියෝ පන්සල අමතක නොකරති
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදුරු විද්‍යාර්ථීන් පිරිසක් වසර 20 ට පසු දෙල්තොට රාවණාගම විවේකාශ්
කතරගම පුදබිමේ වාහනයි හරකුයි හරි හරියට
වසර 2243 ක ඉතිහාසයකට උරුමකම් කියන ලොව ඇති එකම සර්ව ආගමික ස්ථානයක් ලෙස සැලැකෙන කතරගම පුදබිම රථ වාහන ගාලක් බවට පත් වෙ
හොර අලි10 ක් අල්ලන්න යයි
බලපත්‍ර නොමැතිව නීතීවිරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු හෙළි වී ඇති අලි පැටවුන් දස දෙනෙකු අත්අඩංගුවට
අලි වලිගෙන් අවාත් එජාපය දිනනවා
ඉදිරි මැතිවරණයේ දී අලියා ලකුණෙන් නොව අලි නැට්ටෙන් ඉල්ලූවද එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි බව එක්සත් ජාතික පක්ෂ කු
කකුල් ඉදිමීම රෝග රැසක ලක්ෂණයක්
වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය -&n
‘එජාපය සමඟ එකතුවන්න බෑ’ මහින්ද කියයි
‘චීනය සම මාගම්පුර වරාය අශ්‍රිතව නව කර්මාන්ත පුරයක් හදන්න ගිවිසුමකුත් ගසා ඒ අයට ඉඩම් දෙන බව අගමැති කියලා 
සරත් ඒකනායක එෆ්සීඅයීඩියට
සමුපකාර දෙපාර්තමේන්තුවේ 2011 වසරේ සීදුවී යැයි කියන මුදල් අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරිමට මධ්‍යම පළාත් හිටප
මත්තල මුව රංචුව කැලේට
මත්තල රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තුළ සිටින මුව රංචුව ඉවත් කිරීමට සැලැස්ම සකස් කර දෙන ලෙසට මහා
ඔක්සිජන් කාන්දුව නවත්වයි
හම්බන්තොට මහ රෝහලේ ඔක්සිජන් ගබඩා කළ ස්ථානයේ නළයකින් ඔක්සිජන් කාන්දුවිමක් සිදුවීම නිසා (21) රාත්‍රී රෝහලේ තරමක
සංදේශය
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා එකදු
ව්‍යාපාරික දෙන්නා ගැටේකට අසු වෙති
බණ්ඩාරගම වෑවිට වැව ඉස්මත්තට ත්‍රීරෝද රියකින් ආ පිරිසක් සමඟ බයිට් කා මත්පැන් බොමින් සිටි ව්‍යාපාරිකය
ප්රභාකරන්ගේ ගමෙන් කේරල ගංජා කිලෝ 60 ක් අල්ලයි
යාපනය වැල්වැටිතුරෙයි පුලිකන්දි ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා
මහින්ද බාරයක් වෙයි
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉරිදා (21) රාත්‍රී කතරගම පුදබිම
‘අද වැස්ස නෑ:
ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකටම පාහේ වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
‘කච්චතිව් මංගල්‍යය සිංහලෙන් කළාට කමක් නෑ‘ - විජයකලා
කච්චතීව් දූපතේ පිහිටි අන්තෝනි දෙව් මැදුර අලුත්වැඩියා කර දීමට මුල්වී කටයුතු කරන බව වණිතා කටයුතු රාජ්‍ය ඇමති
නවම් පෝදා මනම්පිටියේ කළු කොඩි
දිඹුලාගල මනම්පිටිය මාගම්තොට ගම්මානයේ පාරම්පරික ගඩොල් කර්මාන්තය තහනම් කිරීමට විරෝධය පළ කරමින් අද නවම් පොහෝ දින
කොළඹ නවම් පෙරහර වීදි සංචාරය කරයි
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය අද ඇරැඹිණි. අද රාත්‍රී සුබ මොහොතින්
බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් සමුගනී
ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා (79) අභාවප්රාප්පත විය. ඔහු කැසට් පට 40කට ආසන්න සංඛ්‍යාවක් හා ස
‘මෛත්‍රීට පක්ෂ නායකකම දුන්නේ චමල් ඉදිරිපිටදී‘
‘මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා වුණේ නීත්‍යානුකූලවයි. ජනාධිපතිවරණයෙන් පසු දවසක මෛත්‍රීපාල සිරිසේන ජනපති
‘උතුරු සභාවට තනියෙන් යන්න බෑ‘
උතුරු පළාත් සභාව මධ්‍යම රජයෙන් වෙන්වූ පළාත් සභාවක් ලෙස පාලනය වීම සුදුසු නැති බව ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු රටව
කුරුඳු මුදලාලිගේ ලක්ෂ එකහමාරක් කොල්ල කයි
ඇල්පිටියේ නියාගමදී මීට ටික වේලාවකට පෙර කුරුඳු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු ළඟ තිබු රුපියල් ලක්ෂ එකහමාරක මුදලක
‘පස් දෙනෙක් රෝහලේ‘
දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ දී බස් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පස් දෙනෙක් තුවාල ලබා දඹු
ලක් ගායිකාව වසර 28කට පසු අම්මා හමුවේ
ඇය නමින් රොෂානි ප්රිඩිස් ය. විසි අට හැවිරිදි ඇය වර්තමානයේ ජීවත්වන්නේ දිවයිනෙන් සැතැපුම් දස දහස් ගණකටත් එහා පි
නඩුව පෙබරවාරි 30 උසාවියට : එහෙම දවසක් කැලැන්ඩරෙත් නෑ
මාතලේ රථවාහන පොලිසිය දිස්ත්‍රික්කය පුරා රථවාහන නඩු ලබා ගැනීම සිදු කරයි . 2016 02 14 දින ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී
කච්චතිව් මංගල්‍යයට මහ සෙනඟ
යාපනය කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (21) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජස්ටි
‘අත කැඩීමේ පවට හවුල් වෙන්න එපා‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුත
මහ කන්නයට ගබඩා සූදානම් කරයි
මිරිජ්ජවිල කර්මාන්ත කලාපයේ ද, අම්බලන්තොට වී අලෙවි මණ්ඩලයේ ද, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ ද, සුරියවැව මහවැ

