නවම් පෝදා මනම්පිටියේ කළු කොඩි


දිඹුලාගල මනම්පිටිය මාගම්තොට ගම්මානයේ පාරම්පරික ගඩොල් කර්මාන්තය තහනම් කිරීමට විරෝධය පළ කරමින් අද නවම් පොහෝ දින ගම්වාසීහු කළු කොඩි එසවූහ.

ගමේ තැන තැන කළු කොඩි වැල් ගසා තිබේ.

DSC00828 (Copy) DSC00834 (Copy) DSC00836 (Copy) DSC00838 (Copy) DSC00840 (Copy) DSC00841 (Copy)