සරත් ඒකනායක එෆ්සීඅයීඩියට


සමුපකාර දෙපාර්තමේන්තුවේ 2011 වසරේ සීදුවී යැයි  කියන මුදල් අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරිමට මධ්‍යම පළාත් හිටපු  ඇමැති  සරත් ඒකනායක මහතා  අද (22) මුල්‍ය අපරාධ විමර්ශන අංශයට  පැමිණියහ.