මහින්ද බාරයක් වෙයි


හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉරිදා (21) රාත්‍රී කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත්වල යෙදුනේය.

කිරි වෙහෙරට ගිය රාජපක්ෂ මහතා බුද්ධ පූජාවක් පැවැත්වීය.

අෂ්ඨඵල බෝධියට ගොස් බෝධී පූජාවක් පැවැත්වූ ඔහු කතරගම මහා දේවලයට ගොස් පළතුරු පූජා කර බාරයක්ද ගැට ගැසීය.

11 (2) (Copy) 22 (Copy) 33 (Copy) 444 (Copy)