යාපනය වැල්වැටිතුරෙයි පුලිකන්දි ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 60ක් සමඟ පේදුරුතුඩුවේ තරුණයකු (27) අත්අඩංගුවට ගත් බවට වැලවැටිතුරෙයි පොලීසිය කියයි.