දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ දී බස් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පස් දෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබූහ.