උතුරු පළාත් සභාව මධ්‍යම රජයෙන් වෙන්වූ පළාත් සභාවක් ලෙස පාලනය වීම සුදුසු නැති බව ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරනට දන්වා ඇත.
උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් වෙනුවෙන් ජ්‍යාත්‍යන්තරය ශ්‍රී ලංකා රජය හා සාකච්ඡා කරන බවත්, එම අර්බුදයට විසදුම මධ්‍යම රජයෙන් වෙන්ව පාලනයක් නොවන බවත් එම රටවල් මහ ඇමතිවරයාට කියා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

